Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




උත්පත්ති 24:46 - Sinhala Revised Old Version

46 ඈද ඉක්මනින් කළය ඇගේ කරෙන් පහත්කොට: බොන්න, නුඹේ ඔටුවන්ටත් බොන්ට දෙන්නෙමියි කීවාය. එවිට මම බීවෙමි, ඈ ඔටුවන්ටත් පෙවුවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

46 ඈ ද කඩිනම් කොට කළය ඇලකර, ‘බොන්න, මම ඔබේ ඔටුවන්ටත් වතුර දෙමි’යි කීවා ය. මෙසේ මා බීවායින් පසු ඈ මගේ ඔටුවන්ට ද වතුර දුන්නා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

46 ඈ ද කඩිනම් කොට කළය ඇලකර, ‘බොන්න, මම ඔබේ ඔටුවන්ටත් වතුර දෙමි’යි කීවා ය. මෙසේ මා බීවායින් පසු ඈ මගේ ඔටුවන්ට ද වතුර දුන්නා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 24:46
1 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්