උත්පත්ති 24:41 - Sinhala Revised Old Version41 මාගේ නෑයන් වෙතට පැමිණි කල්හි නුඹ මාගේ දිවුරුමෙන් නිදහස්වන්නෙහිය; ඔවුන් නුඹට ඇය නොදෙනවා නම් නුඹ මාගේ දිවුරුමෙන් නිදහස්වන්නෙහියයි කීවේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version41 නුඹ මාගේ ඥාතීන් වෙත පැමිණි විට මට දුන් දිවුරුමෙන් නුඹ නිදහස් ය, ඔව්හු නුඹට කාන්තාවක නොදෙන්නෝ නම් මට දුන් දිවුරුමෙන් නුඹ නිදහස් ය’යි කීවේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201841 නුඹ මාගේ ඥාතීන් වෙත පැමිණි විට මට දුන් දිවුරුමෙන් නුඹ නිදහස් ය, ඔව්හු නුඹට කාන්තාවක නොදෙන්නෝ නම් මට දුන් දිවුරුමෙන් නුඹ නිදහස් ය’යි කීවේ ය. පරිච්ඡේදය බලන්න |