Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




උත්පත්ති 24:39 - Sinhala Revised Old Version

39 මමද: ඒ ස්ත්‍රී සමහරවිට මා කැටුව නොඑන්නීයයි මාගේ ස්වාමියාට කීයෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

39 එවිට මම ඔහු අමතමින්, ‘ඒ කාන්තාව මා කැටුව ඒමට අකමැති විය හැකි’යි ආබ්‍රහම්ට කීවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

39 එවිට මම ඔහු අමතමින්, ‘ඒ කාන්තාව මා කැටුව ඒමට අකමැති විය හැකි’යි ආබ්‍රහම්ට කීවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 24:39
2 හුවමාරු යොමු  

මාගේ පියාණන්ගේ ගෙටද මාගේ නෑයන් වෙතටද ගොස් මාගේ පුත්‍රයාට භාර්යාවක් ගන්න කියා මා දිවුරෙවුවේය.


එවිට මෙහෙකරුවා ඔහුට කථාකර: සමහරවිට ඒ ස්ත්‍රී මා කැටුව මේ දේශයට එන්ට අකැමැතිවන්නීය. එසේවීනම් ඔබ පිටත්ව ආවාවූ දේශයට මා විසින් ඔබගේ පුත්‍රයා නැවත ගෙන යා යුතුදැයි ඔහුට කීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්