උත්පත්ති 24:28 - Sinhala Revised Old Version28 ඒ තරුණී දිවගොස් ඇගේ මවුගේ ගෙදර සිටියවුන්ට මේ කාරණා කීවාය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version28 තරුණිය දිව ගොස් සිදු වූ සියල්ල තම මවගේ නිවාසයෙහි සිටි අයට කීවා ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201828 තරුණිය දිව ගොස් සිදු වූ සියල්ල තම මවගේ නිවාසයෙහි සිටි අයට කීවා ය. පරිච්ඡේදය බලන්න |