උත්පත්ති 24:23 - Sinhala Revised Old Version23 නුඹ කාගේ දියණියෝදැයි මට කියන ලෙස ඉල්ලමි. අපට නවාතැන් ගන්ට නුඹේ පියාණන්ගේ ගෙදර ඉඩ ඇද්දැයි කීය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version23 “ඔබ කාගේ දියණියන් දැ යි කරුණාකර මට කියන්න; අපට නවාතැන් ගැනීමට ඔබ පියාගේ ගෘහයෙහි ඉඩකඩ ඇත් දැ”යි ඇසී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201823 “ඔබ කාගේ දියණියන් දැ යි කරුණාකර මට කියන්න; අපට නවාතැන් ගැනීමට ඔබ පියාගේ ගෘහයෙහි ඉඩකඩ ඇත් දැ”යි ඇසී ය. පරිච්ඡේදය බලන්න |