උත්පත්ති 24:20 - Sinhala Revised Old Version20 ඈ ඉක්මන්කොට ඇගේ වතුර කළය ඔරුවේ වත්කොට අදින පිණිස නැවත ළිඳට දිව ගොස් ඔහුගේ සියලු ඔටුවන්ටත් වතුර ඇද්දාය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version20 හනික වතුර කළය ගව ඔරුවේ වත් කොට, ඔටුවන් සියල්ලන්ට ම වතුර ඇදීම පිණිස නැවත ළිඳට දිව ගියා ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201820 හනික වතුර කළය ගව ඔරුවේ වත් කොට, ඔටුවන් සියල්ලන්ට ම වතුර ඇදීම පිණිස නැවත ළිඳට දිව ගියා ය. පරිච්ඡේදය බලන්න |