උත්පත්ති 19:26 - Sinhala Revised Old Version26 එහෙත් ඔහුගේ භාර්යාව ඔහුට පිටිපසින් යමින් ආපසු බැලුවාය, ඈ වනාහි ලුණු කණුවක් වූවාය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version26 ලොත්ගේ භාර්යාව ආපසු හැරී බැලුවා ය. එවේලේ ම ඈ ලුණු කණුවක් වූවා ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201826 ලොත්ගේ භාර්යාව ආපසු හැරී බැලුවා ය. එවේලේ ම ඈ ලුණු කණුවක් වූවා ය. පරිච්ඡේදය බලන්න |