උත්පත්ති 11:17 - Sinhala Revised Old Version17 පෙලෙග් ඉපදෙවූ පසු ඒබෙර් හාරසිය තිස් අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version17 ඉන්පසු ඔහු තව අවුරුදු හාරසිය තිහක් ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්නෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201817 ඉන්පසු ඔහු තව අවුරුදු හාරසිය තිහක් ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්නෝ ය. පරිච්ඡේදය බලන්න |