Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 10:3 - Sinhala Revised Old Version

3 ගොමෙර්ගේ පුත්‍රයෝනම්: අෂ්කෙනස්, රිඵත් සහ තොගර්මාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 ගොමෙර්ගේ පුත්‍රයෝ නම්: අෂ්කෙනස්, රිපත් සහ තොගර්මා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 ගොමෙර්ගේ පුත්‍රයෝ නම්: අෂ්කෙනස්, රිපත් සහ තොගර්මා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 10:3
4 හුවමාරු යොමු  

තොගර්මා වංශයේ අය නුඹ සමඟ අශ්වයන්ද සෛන්ධවයන්ද අශ්වතරයන්ද වෙළඳාම්කළෝය.


දේශයෙහි කොඩියක් ඔසවා, ජාතීන් අතරෙහි හොරණෑවක් පිඹ, ඈට විරුද්ධව ජාතීන් සූදානම්කරන්න, අරාරාත්ද මින්නීද අෂ්කෙනස්ද යන රාජ්‍යයන් ඈට විරුද්ධව අඬගසාගෙන, ඈට විරුද්ධව සේනාධිපතියෙකු පත්කොට, කෙඳි-පළඟැටියන් මෙන් අශ්වයන් නැගී එන්ට සලස්වන්න.


ගොමෙර්ගේ පුත්‍රයෝනම්: අෂ්කෙනස්, ඩීඵත් සහ තොගර්මාය.


ගොමෙර් සහ ඔහුගේ සියලු සමුදාවල්ද උතුරේ දුරස්ථානවල තොගර්මා වංශය සහ ඔහුගේ සියලු සමුදාවල්ද යන බොහෝ ජනයෝ නුඹ සමඟ සිටිති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්