උත්පත්ති 1:15 - Sinhala Revised Old Version15 පොළොවට එළිය දීමට ඒවා අහස්තලයෙහි ආලෝකයන් පිණිස වෙත්වයි කීසේක. ඒ එසේ විය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version15 “පොළොවට එළිය දීමට ඒවා අහසෙහි බැබළේ වා!” කියා ද වදාළ සේක. එසේ ම විය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201815 “පොළොවට එළිය දීමට ඒවා අහසෙහි බැබළේ වා!” කියා ද වදාළ සේක. එසේ ම විය. පරිච්ඡේදය බලන්න |