ආමොස් 5:21 - Sinhala Revised Old Version21 නුඹලාගේ මංගල්‍යවලට ද්වේෂකර ඒවා සුළුකොට සිතමි, නුඹලාගේ මංගල්‍ය රැස්වීම්වලටද මම ප්‍රසන්න නොවෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version21 “නුඹලාගේ මංගල්‍යවලට මම ද්වේෂ කරමි. ඒවා මට රුස්සන්නේ නැත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201821 “නුඹලාගේ මංගල්‍යවලට මම ද්වේෂ කරමි. ඒවා මට රුස්සන්නේ නැත. පරිච්ඡේදය බලන්න |