3 යොහන් 1:13 - Sinhala Revised Old Version13 නුඹට බොහෝ දේ ලියා එවන්ට මට තිබුණේය. නුමුත් තීන්තෙන් හා පිහාට්ටෙනුත් නුඹට ලියා එවන්ට නොකැමැත්තෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version13 ඔබට බොහෝ දේ ලියන්නට මට ඇත. ඒවා ගැන පෑනෙන් හා තීන්තෙන් ලියා එවන්නට මම නොකැමැත්තෙමි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය13 ඔබට ලියන්නට බොහෝ දේ මට තිබේ. එහෙත් පෑනෙන් හා තීන්තෙන් එය කරන්නට නො කැමැත්තෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201813 ඔබට බොහෝ දේ ලියන්නට මට ඇත. ඒවා ගැන පෑනෙන් හා තීන්තෙන් ලියා එවන්නට මම නොකැමැත්තෙමි. පරිච්ඡේදය බලන්න |