Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 සාමුවෙල් 3:17 - Sinhala Revised Old Version

17 අබ්නේර් ඉශ්‍රායෙල් වැඩිමහල්ලන් සමඟ කථාකොට: දාවිත් නුඹලා කෙරෙහි රජකර ගන්න පිණිස නුඹලා පසුගිය කාලයෙහි සෙවුහුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 අබ්නේර් ඉශ්රායෙල් ප්‍රජා මූලිකයන් සමඟ කතා කොට, “දාවිත් ඔබ හැමගේ රජු වන පිණිස ඔබ පසු ගිය කාලයෙහි දී ඔහු සෙව්වහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 අබ්නේර් ඉශ්රායෙල් ප්‍රජා මූලිකයන් සමඟ කතා කොට, “දාවිත් ඔබ හැමගේ රජු වන පිණිස ඔබ පසු ගිය කාලයෙහි දී ඔහු සෙව්වහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 3:17
5 හුවමාරු යොමු  

දැන් එසේ කරන්න. මක්නිසාද මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් පිලිස්තිවරුන්ගේ අතින්ද ඔවුන්ගේ සියලු සතුරන්ගේ අතින්ද මාගේ මෙහෙකරුවූ දාවිත් ලවා මම ගළවන්නෙමියි ස්වාමීන්වහන්සේ දාවිත් ගැන කියා තිබේයයි කීවේය.


ඉශ්‍රායෙල් ගැන ස්වාමීන්වහන්සේගේ වචනය ප්‍රකාරයට දාවිත් රජකමට පත්කරන පිණිස සියලු ඉශ්‍රායෙල්වරුන් සමඟ ඔහුගේ රජකම ගැන ඔහුට උපකාරකළ ප්‍රධාන බලවන්තයෝ මොව්හුය.


නුමුත් දෙවියන්වහන්සේ විනිශ්චය කාරයාණෝය. උන්වහන්සේ එක්කෙනෙකු පහත් කරනසේක, අනිකෙකු උසස් කරනසේක.


ඉතින් සැබෑවටම නුඹ රජවෙන බවත් ඉශ්‍රායෙල් රජකම නුඹේ අතේ ස්ථිරවෙන බවත් දනිමි.


එවිට ඉශ්‍රායෙල්වරුන්ගේ සියලු වැඩිමහල්ලෝ රැස්වී රාමාහි සිටි සාමුවෙල් ළඟට ඇවිත් කථාකොට:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්