2 සාමුවෙල් 22:26 - Sinhala Revised Old Version26 කරුණාවන්තයා සමඟ ඔබද කරුණාවන්ත බව දක්වනසේක, නිර්දෝෂ තැනැත්තා සමඟ නිර්දෝෂ බව දක්වනසේක; පරිච්ඡේදය බලන්නSinhala New Revised Version26 කරුණාවන්ත අයට ඔබ කරුණාවන්ත ය. නිදොස් අයට ඔබ නිදොස් ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201826 කරුණාවන්ත අයට ඔබ කරුණාවන්ත ය. නිදොස් අයට ඔබ නිදොස් ය. පරිච්ඡේදය බලන්න |