Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 සාමුවෙල් 2:30 - Sinhala Revised Old Version

30 යෝවාබ් තෙමේ අබ්නේර් ලුහුබැඳ යාමෙන් හැරී ඇවිත් මුළු සෙනඟ රැස්කෙළේය, එවිට දාවිත්ගේ සේවකයන්ගෙන් මිනිසුන් දහනවදෙනෙක්ද අසාහෙල්ද නැති බව පෙනුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

30 ජෝවාබ්, අබ්නේර් ලුහුබැඳ යාමෙන් හැරී අවුත් මුළු ජනයා රැස් කෙළේ ය. එවිට දාවිත්ගේ සේවකයන්ගෙන් මිනිසුන් දහනවදෙනෙකු ද අසාහෙල් ද නැති බව පෙනී ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

30 ජෝවාබ්, අබ්නේර් ලුහුබැඳ යාමෙන් හැරී අවුත් මුළු ජනයා රැස් කෙළේ ය. එවිට දාවිත්ගේ සේවකයන්ගෙන් මිනිසුන් දහනවදෙනෙකු ද අසාහෙල් ද නැති බව පෙනී ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 2:30
2 හුවමාරු යොමු  

අබ්නේර් සහ ඔහුගේ මිනිස්සු ඒ රාත්‍රිය මුළුල්ලෙහි අරබා සමභූමිය මැදින් ගොස්, යොර්දානෙන් එගොඩව, මුළු බිත්රොන් මැදින් ගොස්, මහනායිම්ට පැමුණුණෝය.


නුමුත් දාවිත්ගේ සේවකයෝ බෙන්යමින්වරුන්ගෙන්ද අබ්නේර්ගේ මිනිසුන්ගෙන්ද තුන්සිය හැටකට පහරදී මැරුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්