2 සාමුවෙල් 15:9 - Sinhala Revised Old Version9 සමාදානයෙන් යන්නැයි රජ ඔහුට කීවේය. ඔහු නැගිට හෙබ්‍රොන්ට ගියේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version9 “සාමදානයෙන් යන්නැ”යි රජ ඔහුට කී ය. ඔහු නැඟිට හෙබ්‍රොන් නගරයට ගියේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20189 “සාමදානයෙන් යන්නැ”යි රජ ඔහුට කී ය. ඔහු නැඟිට හෙබ්‍රොන් නගරයට ගියේ ය. පරිච්ඡේදය බලන්න |