2 රාජාවලිය 9:23 - Sinhala Revised Old Version23 එවිට යෝරාම් හැරී පලායමින්: අහෝ අහසියා, මෙන්න, ද්‍රෝහිකමය කියා අහසියාට කීවේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version23 එවිට ජෝරාම් හැරී පලා යමින්, “අහෝ අහසියා, මෙය ද්‍රෝහිකමකි” කියා අහසියාට කී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201823 එවිට ජෝරාම් හැරී පලා යමින්, “අහෝ අහසියා, මෙය ද්‍රෝහිකමකි” කියා අහසියාට කී ය. පරිච්ඡේදය බලන්න |