Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 3:21 - Sinhala Revised Old Version

21 තවද සියලු මෝවබ්වරු තමුන්ට විරුද්ධව යුද්ධකරන්ට රජුන් ආ බව ඇසූ විට යුද්ධායුධ පළඳින්ට පුළුවන් වයසේ සිට ඊට වැඩි වයස්වූද සියල්ලෝ රැස්වී සීමාව ළඟ සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 තමන්ට විරුද්ධ ව යුද්ධ කරන්නට රජුන් පැමිණි බව ඇසූ විට, සියලු මෝවබ්වරු, යුද්ධායුධ පළඳින්නට පුළුවන් වයසේ සිට ඊට වැඩි වයස් වූ සියල්ලෝ රැස් වී දේශ සීමාව ළඟ සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 තමන්ට විරුද්ධ ව යුද්ධ කරන්නට රජුන් පැමිණි බව ඇසූ විට, සියලු මෝවබ්වරු, යුද්ධායුධ පළඳින්නට පුළුවන් වයසේ සිට ඊට වැඩි වයස් වූ සියල්ලෝ රැස් වී දේශ සීමාව ළඟ සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 3:21
4 හුවමාරු යොමු  

එබැවින් නුඹලාගේ ඉඟටි සැබෑකම නැමති පටියෙන් බැඳගෙන, ධර්මිෂ්ඨකම නැමති ළයවැස්ම පැළඳගෙන,


ඉශ්‍රායෙල් රජ උත්තරදෙමින්: යුද්ධායුධ ගළවා දමන්නා මෙන් ඒවා පැළඳගන්නා ගරුකම් නොකියාවයි ඔහුට කියන්නැයි කීවේය.


පසුවදා උදය පූජාව ඔප්පුකරන වේලාව පමණේදී ඒදොම් දිශාවෙන් වතුර ඇවිත් එයින් රට පිරීගියේය.


ඔවුන් අලුයම නැගිටි කල ඒ වතුර පිටට හිරුරැස් වැටුණේය, මෝවබ්වරු තමුන් ඉදිරිපිට තිබුණු වතුර ලේ මෙන් රතුව තිබෙනවා දැක: මේ නම් ලේය;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්