2 රාජාවලිය 23:17 - Sinhala Revised Old Version17 තවද ඔහු: මට පෙනෙන අර සොහොන් කොත මොකදැයි ඇසීය. නුවර මනුෂ්‍යයෝ: ඒක යූදා සිට ඇවිත් බෙතෙල්හි පූජාසනයට විරුද්ධව ඔබ කළ මේ දේවල් කලින් ප්‍රකාශකළාවූ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ සොහොන්ගේයයි ඔහුට කීවෝය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version17 තවද, ඔහු කතා කොට, “මට පෙනෙන අර සොහොන් කොත, කුමක් දැ”යි ඇසී ය. නගර වාසීහු උත්තර දෙමින්, “එය ජුදා සිට අවුත් බෙතෙල්හි පූජාසනයට විරුද්ධ ව ඔබ කළ මේ දේවල් කලින් ප්‍රකාශ කළ දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාගේ සොහොන් කොත ය”යි කී හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201817 තවද, ඔහු කතා කොට, “මට පෙනෙන අර සොහොන් කොත, කුමක් දැ”යි ඇසී ය. නගර වාසීහු උත්තර දෙමින්, “එය ජුදා සිට අවුත් බෙතෙල්හි පූජාසනයට විරුද්ධ ව ඔබ කළ මේ දේවල් කලින් ප්‍රකාශ කළ දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාගේ සොහොන් කොත ය”යි කී හ. පරිච්ඡේදය බලන්න |