2 රාජාවලිය 12:14 - Sinhala Revised Old Version14 ඒ මුදල් වැඩේ කළ තැනැත්තන්ට දී, එයින් ස්වාමීන්වහන්සේගේ ගෘහය අලුත්වැඩියා කෙරෙවුවෝය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version14 ඒ මුදල් වැඩ කළ තැනැත්තන්ට දී එයින් සමිඳාණන් වහන්සේගේ මාලිගාව අලුත් වැඩියා කරවූ හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201814 ඒ මුදල් වැඩ කළ තැනැත්තන්ට දී එයින් සමිඳාණන් වහන්සේගේ මාලිගාව අලුත් වැඩියා කරවූ හ. පරිච්ඡේදය බලන්න |