Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 10:2 - Sinhala Revised Old Version

2 එහි ලියා තිබුණේ: නුඹලාගේ ස්වාමියාගේ පුත්‍රයන් නුඹලා ළඟ සිටින නිසාත් රථ සහ අශ්වයන්ද පවුරු ඇති නුවරක්ද යුද්ධායුධද තිබෙන නිසාත් මේ ලියුම් නුඹලාට ලැබුණු වහාම,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 එහි ලියා තිබුණේ, “ඔබේ ස්වාමියාගේ පුත්‍රයන් ඔබ ළඟ සිටින නිසාත්, රථ සහ අශ්වයන් ද පවුරු ඇති නුවරක් ද යුද්ධායුධ ද තිබෙන නිසාත් මේ ලියුම ඔබට ලැබුණු වහා ම

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 එහි ලියා තිබුණේ, “ඔබේ ස්වාමියාගේ පුත්‍රයන් ඔබ ළඟ සිටින නිසාත්, රථ සහ අශ්වයන් ද පවුරු ඇති නුවරක් ද යුද්ධායුධ ද තිබෙන නිසාත් මේ ලියුම ඔබට ලැබුණු වහා ම

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 10:2
2 හුවමාරු යොමු  

ඔහු ඒ ලියුම ඉශ්‍රායෙල් රජ වෙතට ගෙනාවේය. මේ ලියුම ඔබට ලැබුණාම නාමන් නම් මාගේ සේවකයාගේ කුෂ්ඨය සුවකරන පිණිස ඔහු ඔබ ළඟට එවීමියි එහි ලියා තිබුණේය.


නුඹලාගේ ස්වාමියාගේ පුත්‍රයන්ගෙන් ඉතා හොඳ සුදුසු තැනැත්තා තෝරාගෙන ඔහුගේ පියාගේ සිංහාසනයේ හිඳුවා, නුඹලාගේ ස්වාමියාගේ වංශය උදෙසා සටන්කරන්නැයි යනුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්