2 කොරින්ති 2:6 - Sinhala Revised Old Version6 බොහෝ දෙනා විසින් පමුණුවනලද මේ දඬුවම එබඳු තැනැත්තාට ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version6 ඔබෙන් වැඩිදෙනා ඒ තැනැත්තාට කර ඇති දඬුවම සෑහේ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය6 ඒ තැනැත්තාට, වැඩි දෙනාගෙන් ලද දඬුවම ප්‍රමාණවත් ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20186 ඔබෙන් වැඩිදෙනා ඒ තැනැත්තාට කර ඇති දඬුවම සෑහේ. පරිච්ඡේදය බලන්න |