2 කොරින්ති 13:6 - Sinhala Revised Old Version6 නුමුත් අප එපාකරනලද තැනැත්තන් නොවන බව නුඹලා දැනගන්නවා ඇතැයි බලාපොරොත්තුවෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version6 එහෙත් අප පරාජිතයන් නොවන බව ඔබ දැනගනු ඇතැ යි මම බලාපොරොත්තු වෙමි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය6 එහෙත් අප, එම සෝදිසි කිරීමට අනුව අසමත්ව නැති වග ඔබ දැනගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20186 එහෙත් අප පරාජිතයන් නොවන බව ඔබ දැනගනු ඇතැ යි මම බලාපොරොත්තු වෙමි. පරිච්ඡේදය බලන්න |