Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 9:3 - Sinhala Revised Old Version

3 ෂෙබාහි බිසව සාලමොන්ගේ ප්‍රඥාවද ඔහු විසින් ගොඩනගනලද ගෘහයද ඔහුගේ මේසයේ කෑමද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 සලමොන්ගේ ප්‍රඥා මහිමය ද ඔහු විසින් ගොඩනඟන ලද මාලිගාව ද ඔහුගේ මේසයේ කෑම ද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 සලමොන්ගේ ප්‍රඥා මහිමය ද ඔහු විසින් ගොඩනඟන ලද මාලිගාව ද ඔහුගේ මේසයේ කෑම ද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 9:3
7 හුවමාරු යොමු  

සාලමොන්ද ඇගේ සියලු ප්‍රශ්න ඈට විසඳා කීය. රජ විසින් ඈට තෝරාදෙන්ට නොහැකිවූ යම් ප්‍රශ්නයක් නොවීය; කිසිවක් ඔහුගෙන් සැඟවී තිබුණේ නැත.


ඔහු ඇවිත් දෙවියන්වහන්සේගේ අනුග්‍රහය දැක, සන්තෝෂවී, ස්වාමීන්වහන්සේ කෙරෙහි ස්ථිර සිතින් ඇලුම්ව සිටින්ට ඔවුන් සියල්ලන්ට අවවාදකෙළේය.


මානෙල් වැඩෙන හැටි කල්පනාකරන්න. ඒවා වෙහෙසෙන්නේවත් නූල් කටින්නේවත් නැත; එහෙත් තමාගේ මුළු ඉසුරුමත්කමේදී සාලමොන්වත් මේවායින් එකක් ලෙස පැළඳී සිටියේ නැතැයි නුඹලාට කියමි.


සාලමොන්ද ඇගේ සියලු ප්‍රශ්න ඈට තෝරා කීයේය. ඈට පැහැදිලිකළ නොහැකිවන ලෙස කිසිවක් සාලමොන්ගෙන් සැඟවී නොතිබුණේය.


ඔහුගේ මෙහෙකරුවන්ගේ හිදීම හා ඔහුගේ ඇමතියන්ගේ සේවයද ඔවුන්ගේ ඇඳුම්ද ඔහුගේ පානපාත්‍රා දරන්නන් හා ඔවුන්ගේ ඇඳුම්ද ඔහු ස්වාමීන්වහන්සේගේ ගෘහයට නගින පඩි පෙළද දුටු කල ඕතොම මවිතවූවාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්