2 ලේකම් 4:12 - Sinhala Revised Old Version12 එනම් කුළුනු දෙකද, කුළුනු මුදුන් පිට ගෝල සහ පේකඩ දෙකද, කුළුනු මුදුන් පිට තිබුණු පේකඩවල ගෝල දෙක වැසීමට දැල් වැඩ දෙකද, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version12 ඒ වැඩ නම්, කුළුණු දෙක ද, කුළුණු මුදුන් පිට ගෝල සහ පේකඩ දෙක ද, කුළුණු මුදුන් පිට වූ පේකඩවල ගෝල දෙක වැසීමට දැල් වැඩ දෙක ද, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201812 ඒ වැඩ නම්, කුලුණු දෙක ද, කුලුණු මුදුන් පිට ගෝල සහ පේකඩ දෙක ද, කුලුණු මුදුන් පිට වූ පේකඩවල ගෝල දෙක වැසීමට දැල් වැඩ දෙක ද, පරිච්ඡේදය බලන්න |