Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 35:5 - Sinhala Revised Old Version

5 සෙනඟගේ පුත්‍රයන් වන නුඹලාගේ සහෝදරයන් උදෙසා පියවංශවල බෙදීම්වල හැටියටද ලෙවීවරුන් උදෙසා පියවංශයකින් කොටසක් ඇතුවද ශුද්ධස්ථානයෙහි සිට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 සෙනඟගේ පුත්‍රයන් වන ඔබේ සහෝදරයන් උදෙසා පිය වංශවල බෙදීම්වල හැටියට ද ලෙවීවරුන් උදෙසා පිය වංශයකින් කොටසක් ඇති ව ද ශුද්ධස්ථානයෙහි සිට

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 සෙනඟගේ පුත්‍රයන් වන ඔබේ සහෝදරයන් උදෙසා පිය වංශවල බෙදීම්වල හැටියට ද ලෙවීවරුන් උදෙසා පිය වංශයකින් කොටසක් ඇති ව ද ශුද්ධස්ථානයෙහි සිට

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 35:5
4 හුවමාරු යොමු  

රාත්‍රිභාගයේ ස්වාමීන්ගේ ගෘහයෙහි සිටින්නාවූ ස්වාමීන්ගේ සියලු මෙහෙකරුවෙනි, ස්වාමීන්ට ප්‍රශංසාකරව්.


ස්වාමීන්ගේ ගෘහයෙහි, අපේ දෙවියන්වහන්සේගේ ගෘහ මළුවල සිටින්නෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්.


මෝසෙස්ගේ පොතේ ලියා තිබෙන ප්‍රකාරයට ඔව්හු පූජකයන් ඔවුන්ගේ කොට්ඨාසවල හැටියටත් ලෙවීවරුන් ඔවුන්ගේ පංක්තිවල හැටියටත් යෙරුසලමෙහි දෙවියන්වහන්සේගේ මෙහෙය පිණිස පත්කළෝය.


මෙසේ සේවය සූදානම්කරනලද්දේය, පූජකයෝ තමුන්ගේ ඉඩමේද ලෙවීවරු තමුන්ගේ පංක්තිවල ප්‍රකාරයටද රජුගේ ආඥාව පරිද්දෙන් සිටියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්