2 ලේකම් 35:19 - Sinhala Revised Old Version19 ඒ පාස්කුව පැවැත්තුවේ යොෂියාගේ රජකම්කිරීමේ දහඅටවෙනි අවුරුද්දේදීය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version19 ඒ පාස්කුව පැවැත්වූයේ ජොෂියා රජකමට පත් වූ දහඅට වන අවුරුද්දේ දී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201819 ඒ පාස්කුව පැවැත්වූයේ ජොෂියා රජකමට පත් වූ දහඅට වන අවුරුද්දේ දී ය. පරිච්ඡේදය බලන්න |