2 ලේකම් 35:16 - Sinhala Revised Old Version16 මෙසේ යොෂියා රජුගේ ආඥාව ලෙස පාස්කුව පවත්වන්ටත් ස්වාමීන්වහන්සේගේ පූජාසන පිට දවන පූජා ඔප්පුකරන්ටත් ස්වාමීන්වහන්සේගේ මුළු මෙහෙය එම දවසේ පිළියෙළකර තිබුණේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version16 මෙසේ ජොෂියා රජුගේ ආඥාව ලෙස පාස්කුව පවත්වන්නත්, සමිඳාණන් වහන්සේගේ පූජාසන පිට දවන යාග පූජා ඔප්පු කරන්නත් සමිඳාණන් වහන්සේගේ මුළු මෙහෙය එම දවසේ පිළියෙළ කර තිබුණේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201816 මෙසේ ජොෂියා රජුගේ ආඥාව ලෙස පාස්කුව පවත්වන්නත්, සමිඳාණන් වහන්සේගේ පූජාසන පිට දවන යාග පූජා ඔප්පු කරන්නත් සමිඳාණන් වහන්සේගේ මුළු මෙහෙය එම දවසේ පිළියෙළ කර තිබුණේ ය. පරිච්ඡේදය බලන්න |