2 ලේකම් 34:6 - Sinhala Revised Old Version6 එසේම ඔහු නප්තලී දක්වා හාත්පසින්ම මනස්සේහිද එප්‍රායිම්හිද සිමියොන්හිද නුවරවල් මුළුල්ලෙහි ඔවුන්ගේ ගෙවල් බිඳදැම්මේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version6 තවද, ඔහු නප්තලී දක්වා මනස්සේගේ ද එප්‍රායිම්ගේ ද සිමියොන්ගේ ද දේශයන්හි නගර මුළුල්ලෙහි ද ඒවා අවට කෙලසන ලද පළාත්හි ද එලෙස කෙළේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20186 තවද, ඔහු නප්තලී දක්වා මනස්සේගේ ද එප්‍රායිම්ගේ ද සිමියොන්ගේ ද දේශයන්හි නගර මුළුල්ලෙහි ද ඒවා අවට කෙලසන ලද පළාත්හි ද එලෙස කෙළේ ය. පරිච්ඡේදය බලන්න |