2 ලේකම් 34:17 - Sinhala Revised Old Version17 ස්වාමීන්වහන්සේගේ ගෘහයේ තිබුණ මුදල් ගෙන ඔව්හු මුලාදෑනීන් අතටත් කර්මාන්තකාරයන් අතටත් දුන්නෝයයි රජුට දැන්විය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version17 සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ තිබූ මුදල් ගෙන ඔව්හු නිලධාරීන් අතටත්, කර්මාන්තකාරයන් අතටත් දුන්නෝ ය”යි රජුට දැන්වී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201817 සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ තිබූ මුදල් ගෙන ඔව්හු නිලධාරීන් අතටත්, කර්මාන්තකාරයන් අතටත් දුන්නෝ ය”යි රජුට දැන්වී ය. පරිච්ඡේදය බලන්න |