2 ලේකම් 31:7 - Sinhala Revised Old Version7 ඔව්හු තුන්වෙනි මාසයේදී ඒ ගොඩවල් තබන්ට පටන්ගෙන හත්වෙනි මාසයේදී නිමකළෝය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version7 ඔව්හු තුන් වන මාසයේ දී ඒවා ගොඩගසන්න පටන් ගෙන හත් වන මාසයේ දී එම වැඩය නිම කළෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20187 ඔව්හු තුන් වන මාසයේ දී ඒවා ගොඩගසන්න පටන් ගෙන හත් වන මාසයේ දී එම වැඩය නිම කළෝ ය. පරිච්ඡේදය බලන්න |