Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 ලේකම් 3:3 - Sinhala Revised Old Version

3 දෙවියන්වහන්සේගේ ගෘහය ගොඩනැගීමට සාලමොන් ලූ අත්තිවාරම මේය. පළමු තිබුණ රියන් මිම්මේ හැටියට දිග හැට රියනක්ය, පළල විසි රියනක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 දෙවියන් වහන්සේගේ මාලිගාව ගොඩනැඟීමට සලමොන් දැමූ අත්තිවාරම මෙය වේ. පළමුවෙන් තිබූ නියමිත මිම්මේ හැටියට එහි දිග මීටර් විසිහතකි; පළල මීටර් නවයකි:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 දෙවියන් වහන්සේගේ මාලිගාව ගොඩනැඟීමට සලමොන් දැමූ අත්තිවාරම මෙය වේ. පළමුවෙන් තිබූ නියමිත මිම්මේ හැටියට එහි දිග මීටර් විසිහතකි; පළල මීටර් නවයකි:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 3:3
5 හුවමාරු යොමු  

තවද ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසර දේශයෙන් පිටත්ව ආවාට පසු හාරසිය අසූවෙනි අවුරුද්දේ එනම් ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි සාලමොන්ගේ රජකම් කිරීමේ සතරවෙනි අවුරුද්දේ දෙවෙනි මාසයවූ ශීව් මාසයේදී ඔහු ස්වාමීන්වහන්සේගේ ගෘහය ගොඩනගන්ට පටන්ගත්තේය.


ඔහු තමාගේ රජකමේ හතරවෙනි අවුරුද්දේ දෙවෙනි මාසයේ දෙවෙනිදා ඒක ගොඩනගන්ට පටන්ගත්තේය.


දොරකඩ පළල රියන් දසයක්ය; දොරකඩ එක පැත්තක් රියන් පහක්ය, අනික් පැත්තත් රියන් පහක්ය. ඔහු මාළිගාව මැන්නේය, ඒකේ දිග රියන් සතළිසක්ය, පළල රියන් විස්සක්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්