2 ලේකම් 29:20 - Sinhala Revised Old Version20 එවිට හෙසකියා රජ අලුයම නැගිට නුවර අධිපතීන් රැස්කරවා ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගියේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version20 එවිට හෙසකියා රජ අලුයම නැඟිට, නුවර අධිපතීන් රැස් කරවා සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගියේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201820 එවිට හෙසකියා රජ අලුයම නැඟිට, නුවර අධිපතීන් රැස් කරවා සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගියේ ය. පරිච්ඡේදය බලන්න |