2 ලේකම් 28:21 - Sinhala Revised Old Version21 ආහාස් ස්වාමීන්වහන්සේගේ ගෘහයෙන්ද රජුගෙත් අධිපතීන්ගෙත් ගෙදරවලින්ද වස්තු රැගෙන අෂූර්හි රජුට දුන් නුමුත් එයින් ඔහුට පලක් නොවීය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version21 ආහාස් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙන් ද රජුගේත්, අධිපතීන්ගේත් ගෙවලින් ද වස්තු රැගෙන අසිරියාවේ රජුට දුන් නමුත් එයින් ඔහුට පලක් නො වී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201821 ආහාස් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙන් ද රජුගේත්, අධිපතීන්ගේත් ගෙවලින් ද වස්තු රැගෙන අසිරියාවේ රජුට දුන් නමුත් එයින් ඔහුට පලක් නො වී ය. පරිච්ඡේදය බලන්න |