2 ලේකම් 28:14 - Sinhala Revised Old Version14 එවිට ආයුධ ගත් තැනැත්තෝ අල්ලාගනු ලැබූ අයින් සහ කොල්ලය අධිපතීන් සහ මුළු සභාව ඉදිරියෙහි හැරදමා ගියෝය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version14 මෙසේ කී පසු ආයුධ ගත් තැනැත්තෝ අල්ලාගනු ලැබූ අය සහ කොල්ලය, අධිපතීන් සහ මුළු සභාව ඉදිරියෙහි හැර දමා යන්න ගියෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201814 මෙසේ කී පසු ආයුධ ගත් තැනැත්තෝ අල්ලාගනු ලැබූ අය සහ කොල්ලය, අධිපතීන් සහ මුළු සභාව ඉදිරියෙහි හැර දමා යන්න ගියෝ ය. පරිච්ඡේදය බලන්න |