2 ලේකම් 23:19 - Sinhala Revised Old Version19 යම් හෙයකින් අපවිත්‍ර කිසිවෙක් ඇතුල් නොවන පිණිස ඔහු ස්වාමීන්වහන්සේගේ ගෘහයේ දොරකඩවල දොරටුපාලයන් සිටෙවුවේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version19 යම් හෙයකින් අපවිත්‍ර කිසිවෙකු ඇතුළු නොවන පිණිස ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දොරකඩවල දොරටු පාලකයන් සිටෙවුවේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201819 යම් හෙයකින් අපවිත්‍ර කිසිවෙකු ඇතුළු නොවන පිණිස ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දොරකඩවල දොරටු පාලකයන් සිටෙවුවේ ය. පරිච්ඡේදය බලන්න |