2 ලේකම් 17:18 - Sinhala Revised Old Version18 ඊළඟට යෙහෝසාබාද්ය, යුද්ධයට සැරසී සිටි එක්ලක්ෂ අසූදාහක් ඔහු සමඟ වූවෝය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version18 ඊළඟට සිටියේ, ජෙහෝශාබාද් ය; යුද්ධයට සැරසී සිටි එක්ලක්ෂ අසූදහසක් ඔහු සමඟ වූවෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201818 ඊළඟට සිටියේ, ජෙහෝශාබාද් ය; යුද්ධයට සැරසී සිටි එක්ලක්ෂ අසූදහසක් ඔහු සමඟ වූවෝ ය. පරිච්ඡේදය බලන්න |