2 ලේකම් 13:6 - Sinhala Revised Old Version6 එහෙත් දාවිත්ගේ පුත්‍රයා වන සාලමොන්ගේ සේවකවූ නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම් නැගිට තමාගේ ස්වාමියාට විරුද්ධව කැරළි ගැසුවේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version6 එහෙත්, දාවිත්ගේ පුත්‍රයා වන සලමොන්ගේ සේවක නෙබාත්ගේ පුත් වන ජෙරොබෝවම් නැඟිට තමාගේ ස්වාමියාට විරුද්ධ ව කැරලි ගැසුවේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20186 එහෙත්, දාවිත්ගේ පුත්‍රයා වන සලමොන්ගේ සේවක නෙබාත්ගේ පුත් වන ජෙරොබෝවම් නැඟිට තමාගේ ස්වාමියාට විරුද්ධ ව කැරලි ගැසුවේ ය. පරිච්ඡේදය බලන්න |