1 සාමුවෙ 8:21 - Sinhala Revised Old Version21 සාමුවෙල් සෙනඟගේ සියලු වචන අසා ඒවා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කීවේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version21 සාමුවෙල් සෙනඟගේ සියලු වචන අසා, ඒවා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කීවේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201821 සාමුවෙල් සෙනඟගේ සියලු වචන අසා, ඒවා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කීවේ ය. පරිච්ඡේදය බලන්න |