Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 30:30 - Sinhala Revised Old Version

30 හොර්මාහිද බොර්-ආෂාන්හිද අතාබ්හිද;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

30 හොර්මාහි ද බෝර්ආෂාන්හි ද අතාක්හි ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

30 හොර්මාහි ද බෝර්ආෂාන්හි ද අතාක්හි ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 30:30
8 හුවමාරු යොමු  

යූදාද තමන් සහෝදරයාවූ සිමියොන් සමඟ ගියේය, ඔව්හු ශෙපත්හි විසූ කානානිවරුන්ට පහරදී එය සහමුලින්ම විනාශකරදැමූවෝය. ඒ නුවරට හොර්මා යන නම තැබූහ.


එල්තොලද්ද බෙතුල්ද හොර්මාද,


ලිබ්නාද එතෙර්ද ආෂාන්ද,


එවිට ඒ කන්දේ වාසයකළ අමලෙක්වරුද කානානිවරුද බැස ඇවිත් ඔවුන්ට පහරදී හොර්මා දක්වා ඔවුන් විසුරුවාදැමූහ.


ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ගේ හඬට ඇහුම්කන්දී කානානිවරුන් ඔවුන්ට පාවාදුන්සේක; එවිට ඔව්හු ඔවුන් සහ ඔවුන්ගේ නුවරවල් සහමුලින්ම විනාශකළෝය. ඒ ස්ථානයට හොර්මා යන නම තබනලදී.


හොර්මාහි රජ එක්කෙනෙක්ය; අරාද්හි රජ එක්කෙනෙක්ය;


එල්තෝලද්ද කෙසීල්ද හොර්මාද,


ආයින්ද රිම්මොන්ද එතෙර්ද ආෂාන්ද යන මේ නුවරවල් සතර සහ ඒවායේ ගම්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්