Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 20:25 - Sinhala Revised Old Version

25 වෙනදා මෙන් රජ්ජුරුවෝ බිත්තිය ළඟ තමාගේ ආසනයෙහි හිඳගත්තාහ; යොනාතාන් නැගිට සිටියේය, අබ්නේර්ද සාවුල්ගේ පැත්තක හිඳගත්තේය. නුමුත් දාවිත්ගේ ඉඩම හිස්ව තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 වෙන දා මෙන් ඔහු බිත්තිය ළඟ තමාගේ ආසනයෙහි හිඳගත්තේ ය. ජොනතන් රජු ඉදිරියෙන් ද අබ්නේර් රජුගේ පැත්තකින් ද හිඳගත්හ. දාවිත්ගේ අසුන හිස් ව තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 වෙන දා මෙන් ඔහු බිත්තිය ළඟ තමාගේ ආසනයෙහි හිඳගත්තේ ය. ජොනතන් රජු ඉදිරියෙන් ද අබ්නේර් රජුගේ පැත්තකින් ද හිඳගත්හ. දාවිත්ගේ අසුන හිස් ව තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 20:25
3 හුවමාරු යොමු  

එවිට යොනාතාන් ඔහුට කථාකොට: හෙට අමාවකය, නුඹේ ආසනය සිස්වන බැවින් නුඹ එහි නැති බව පෙනෙන්නේය.


ඈද: සම්සොන්, පිලිස්තිවරු නුඹ අල්ලන්ට එත්යයි කීවාය. එවිට ඔහු නින්දෙන් පිබිද, ස්වාමීන්වහන්සේ තමා කෙරෙන් අහක්ව ගිය බව නොදැන, වෙන වතාවලදී මෙන් පිටතට ගොස් බැඳුම්වලින් නිදහස්වන්නෙමියි කීවේය.


ඒ හැටියට දාවිත් කෙතේ සැඟවුණේය. අමාවක පැමිණි විට රජ්ජුරුවෝ කෑම කන්ට හිඳගත්තාහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්