1 සාමුවෙ 2:32 - Sinhala Revised Old Version32 දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල්ට යහපත කරන කාලය මුළුල්ලේ, මාගේ වාසස්ථානයෙහි විපත ඇති බව නුඹ දකිනවා ඇත. නුඹේ වංශයේ මහලු මිනිහෙක් කවදාවත් නොසිටින්නේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version32 ඉශ්රායෙල්වරුන්ට මා දෙන ආශීර්වාද සියල්ල කෙරෙහි නුඹ ඊර්ෂ්‍යාවෙන් බලා කැළඹෙන්නෙහි ය. නුඹේ වංශයෙන් කිසිවෙක් දීර්ඝායු වළඳන්නේ නැත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201832 ඉශ්රායෙල්වරුන්ට මා දෙන ආශීර්වාද සියල්ල කෙරෙහි නුඹ ඊර්ෂ්‍යාවෙන් බලා කැළඹෙන්නෙහි ය. නුඹේ වංශයෙන් කිසිවෙක් දීර්ඝායු වළඳන්නේ නැත. පරිච්ඡේදය බලන්න |