1 සාමුවෙ 18:2 - Sinhala Revised Old Version2 ඒ දවසේ සාවුල් ඔහු නවත්වාගෙන, ඔහුගේ පියාගේ ගෙදරට හැරීයන්ට තවත් ඔහුට ඉඩ නුදුන්නේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version2 ඒ දවසේ පටන් සාවුල්, දාවිත් තමා සමඟ නවතාගෙන ඔහුගේ පියාගේ ගෙදරට යන්නට ඔහුට ඉඩ නුදුන්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20182 ඒ දවසේ පටන් සාවුල්, දාවිත් තමා සමඟ නවතාගෙන ඔහුගේ පියාගේ ගෙදරට යන්නට ඔහුට ඉඩ නුදුන්නේ ය. පරිච්ඡේදය බලන්න |