1 සාමුවෙ 17:31 - Sinhala Revised Old Version31 දාවිත් කී වචන සැලවූ කල මනුෂ්‍යයෝ සාවුල්ට එපවත් දැන්නුවෝය; සාවුල්ද ඔහු අඬගස්වා හැරියේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version31 දාවිත් කී වචන ඇසූ සමහර මිනිස්සු සාවුල්ට එපවත් සැළ කළහ. සාවුල් ද ඔහු කැඳෙව්වේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201831 දාවිත් කී වචන ඇසූ සමහර මිනිස්සු සාවුල්ට එපවත් සැළ කළහ. සාවුල් ද ඔහු කැඳෙව්වේ ය. පරිච්ඡේදය බලන්න |