1 සාමුවෙ 12:16 - Sinhala Revised Old Version16 එබැවින් දැන් නිශ්චලව සිට ස්වාමීන්වහන්සේ නුඹලාගේ ඇස් හමුවෙහි කරන්ට යන මේ මහත් දෙය බලන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version16 එබැවින් නිශ්චල ව සිට සමිඳාණන් වහන්සේ ඔබේ ඇස් හමුයෙහි කරන්නට යන මේ මහත් දේ බලන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201816 එබැවින් නිශ්චල ව සිට සමිඳාණන් වහන්සේ ඔබේ ඇස් හමුයෙහි කරන්නට යන මේ මහත් දේ බලන්න. පරිච්ඡේදය බලන්න |