Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 9:7 - Sinhala Revised Old Version

7 බෙන්යමින් පුත්‍රයන්ගෙන් හස්සෙනුවාගේ පුත්‍රයා වන හොදවියාගේ පුත්‍රවූ මෙෂුල්ලාම්ගේ පුත්‍රයා වන සල්ලුද;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 බෙන්ජමින් ගෝත්‍රයෙනුත් හස්සෙනුවාගේ පුත්‍රයා වන හෝදවියාගේ පුත් මෙෂුල්ලාම්ගේ පුත්‍රයා වන සල්ලු ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 බෙන්ජමින් ගෝත්‍රයෙනුත් හස්සෙනුවාගේ පුත්‍රයා වන හෝදවියාගේ පුත් මෙෂුල්ලාම්ගේ පුත්‍රයා වන සල්ලු ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 9:7
6 හුවමාරු යොමු  

බෙන්යමින්ගේ පුත්‍රයෝ නම් යෙෂායාගේ පුත්‍රවූ ඊතියෙල්ගේ පුත්‍රයා වන මයසේයාගේ පුත්‍රවූ කෝලායාගේ පුත්‍රයා වන පෙදායාගේ පුත්‍රවූ යෝවෙද්ගේ පුත්‍රයා වන මෙෂුල්ලාම්ගේ පුත්‍රවූ සල්ලුය.


මග්පියාෂ්ද මෙෂුල්ලාම්ද හේසීර්ද;


ඒ පිණිස සාදනලද ලී මංචකයක් පිට ලියන්නාවූ එස්රා සිටියේය; ඔහු ළඟ ඔහුගේ දකුණු පැත්තෙන් මත්තිතියාද ෂෙමාද අනායාද උරියාද හිල්කියාද මයසේයාද; වම් පැත්තෙන් පෙදායාද මිෂායෙල්ද මල්කියාද හාෂූම්ද හෂ්බද්දානාද ශෙකරියාද මෙෂුල්ලාම්ද සිටියෝය.


සෙරාගේ පුත්‍රයන්ගෙන් යෙවුයෙල් සහ ඔවුන්ගේ සහෝදරයෝ හසිය අනූදෙනෙක්ය.


යෙරොහාම්ගේ පුත්‍රවූ ඉබ්නෙයාද මික්රිගේ පුත්‍රයා වන උස්සිගේ පුත්‍රවූ ඒලාද ඉබ්නියාගේ පුත්‍රයා වන රෙවුයෙල්ගේ පුත්‍රවූ ෂෙපටියාගේ පුත්‍රයා වන මෙෂුල්ලාම්ද;


මොව්හු තමුන්ගේ පරම්පරාවලින් පිය පෙළපත්වල මූලික ප්‍රධානියෝව සිටියෝය. මොව්හු යෙරුසලමෙහි විසුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්