Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 9:35 - Sinhala Revised Old Version

35 ගිබියොන්ගේ පියවූ යෙයීයෙල් ගිබියොන්හි විසුවේය, ඔහුගේ භාර්යාවගේ නම මයකාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

35 ගිබියොන්ගේ පියා වූ ජෙයීයෙල් ගිබියොන්හි විසුවේ ය. ඔහුගේ භාර්යාවගේ නම මයකා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

35 ගිබියොන්ගේ පියා වූ ජෙයීයෙල් ගිබියොන්හි විසුවේ ය. ඔහුගේ භාර්යාවගේ නම මයකා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 9:35
7 හුවමාරු යොමු  

රෙයුමා නම්වූ ඔහුගේ උපභාර්යාවත් තෙබාද ගහම්ද තහෂ්ද මාකාද බිහිකළාය.


මායොන් ෂම්මයිගේ පුත්‍රයාය; මායොන් බෙත්-ශුර්ගේ පියාය.


මොව්හු තමුන්ගේ පරම්පරාවල ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානියෝව, යෙරුසලමෙහි වාසයකළෝය.


ඔහුගේ කුලුඳුල් පුත්‍රයා අබ්දොන්ය; අනික් පුත්‍රයෝ ශූර්, කීෂ්, බාල්, නේර්, නාදාබ්;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්