Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 8:1 - Sinhala Revised Old Version

1 බෙන්යමින්ට දාව ඔහුගේ කුලුඳුලාවූ බෙලාද දෙවෙනියාවූ අෂ්බෙල්ද තුන්වෙනියාවූ අහරාද;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 බෙන්ජමින්ට දාව ඔහුගේ කුලුඳුලා වූ බෙලා ද දෙවැනියා වූ අෂ්බෙල් ද තුන්වැනියා වූ අහරා ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 බෙන්ජමින්ට දාව ඔහුගේ කුලුඳුලා වූ බෙලා ද දෙවැනියා වූ අෂ්බෙල් ද තුන්වැනියා වූ අහරා ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 8:1
5 හුවමාරු යොමු  

බෙන්යමින්ගේ පුත්‍රයෝ, බෙලා, බෙඛෙර්, අෂ්බෙල්, ගේරා, නාමාන්, ඒහී, රොෂ්, මුප්පීම්, හුප්පීම් සහ ආර්ද්ය.


තමුන්ගේ පවුල්වල හැටියට බෙන්යමින්ගේ පුත්‍රයෝ නම්: බෙලාගෙන් පැවත ආ බෙලා පවුලය. අෂ්බෙල්ගෙන් පැවත ආ අෂ්බෙල් පවුලය. අහිරාම්ගෙන් පැවත ආ අහිරාම් පවුලය.


මේ සියල්ලෝ ආෂෙර්ගේ පුත්‍රයෝය. ඔව්හු තමුන්ගේ පිය වංශවල ප්‍රධානියෝව, උතුම්වූ බලවන්ත මනුෂ්‍යයෝව, ප්‍රධාන අධිපතියෝව සිටියෝය. පෙළපත් හැටියට යුද්ධ සේවයට ගණන්ගන්නාලද්දෝ විසිදහසක්ය.


සතරවෙනියාවූ නෝහාද පස්වෙනියාවූ රාපාද උපන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්