Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 7:28 - Sinhala Revised Old Version

28 ඔවුන්ගේ උරුම සහ වාසස්ථාන නම්: බෙතෙල් සහ ඒකේ ගම්ද නැගෙනඉරට නයරාන්ද බස්නාහිරට ගෙසෙර් සහ ඒකේ ගම්ද; අස්සා සහ ඒකේ ගම්ද දක්වා ෂෙකෙම් සහ ඒකේ ගම්ද;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 ඔවුන්ගේ උරුම වාසස්ථාන නම්: බෙතෙල් සහ එහි ගම් ද නැගෙනහිරට නයරාන් ද බස්නාහිරට ගෙශෙර් සහ එහි ගම් ද අස්සා සහ එහි ගම් ද දක්වා ෂෙකෙම් සහ එහි ගම් ද විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 ඔවුන්ගේ උරුම වාසස්ථාන නම්: බෙතෙල් සහ එහි ගම් ද නැගෙනහිරට නයරාන් ද බස්නාහිරට ගෙශෙර් සහ එහි ගම් ද අස්සා සහ එහි ගම් ද දක්වා ෂෙකෙම් සහ එහි ගම් ද විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 7:28
8 හුවමාරු යොමු  

යෝසෙප්ගේ වංශයද බෙතෙල්ට විරුද්ධව ගියේය. ස්වාමීන්වහන්සේ ඔවුන් සමඟ වූසේක.


ඒ ස්ථානයට බෙතෙල්යයි නම් තැබීය. එහෙත් පළමුවෙන් ඒ නුවර නම ලූස්ය.


යනෝවෙන් අටාරෝත්ටත් නාරාටත් බැස යෙරිකෝවට පැමිණ යොර්දාන දක්වා ගියේය.


එප්‍රායිම් පුත්‍රයන්ගේ සීමාව ඔවුන්ගේ පවුල්වල හැටියට මෙසේවිය. නැගෙනහිරට ඔවුන්ගේ උරුමයේ සීමාව අටාරොත්-අද්දාර් පටන් ඉහළ බෙත්-හෝරොන් දක්වාය;


තප්පුවා සිට සීමාව බස්නාහිර දෙස කානා ඔයට ගොස් මුහුද ළඟ කෙළවරවුණේය. එප්‍රායිම් පුත්‍රයන්ට ඔවුන්ගේ පවුල්වල හැටියට ලැබුණු උරුමය වනාහි,


එය සහ මනස්සේ පුත්‍රයන්ගේ උරුමය තුළ එප්‍රායිම් පුත්‍රයන්ට වෙන්කරන්ට යෙදුණු සියලු නුවරවල්ද ඒවායේ ගම්ද වේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්