1 ලේකම් 6:65 - Sinhala Revised Old Version65 යූදා පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන්ද සිමියොන් පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන්ද බෙන්යමින් පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන්ද නම් වංශයෙන් කියනලද මේ නුවරවල් ඔව්හු පස ඇට දමා දුන්නෝය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version65 ජුදා පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් ද සිමියොන් පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් ද බෙන්ජමින් පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් ද නම් වශයෙන් කියන ලද මේ නගර ඔව්හු පස ඇට දමා දුන්නෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201865 ජුදා පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් ද සිමියොන් පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් ද බෙන්ජමින් පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් ද නම් වශයෙන් කියන ලද මේ නගර ඔව්හු පස ඇට දමා දුන්නෝ ය. පරිච්ඡේදය බලන්න |